top of page
Search

අවතාර ගාත්‍රය


ඔබ දන්නවාද? හදිසි අනතුරකින් ඔබගේ කකුලක් (හෝ යම් අවයවයක්) නැති වුනහොත් ඔබට දැනෙන්නේ කෙසේද?


ඇත්තටම ඔබට කකුලක් නැති බව දැනෙන්නේ නැත. ඔබගේ කකුල ශරීරයෙන් වෙන් කලද ඔබට දැනෙන්නේ ඔබේ කකුල තිබෙන බවය.


එසේ සිදු වූ අය ඇවිදීමට ගොස් බිම ඇද වැටෙයි, මොකද ඔහු ඇවින්නම යනවා ඔහුට කකුලක් ඇතැයි සිතාගෙන. කකුල කසනවා මෙන් දැනෙනවා නමුත් ඇත්තටම කකුලක් නැත. මෙයට වෛද්‍යවරුන් පවසන්නේ "අවතාර ගාත්‍රය" ලෙසිනි. එනම් මනස කකුල ඇති බව කියයි. ඔබට කකුලක් තිබෙනවා නම් එය නැති වූ විටම ඔබට එය නැති බව දැනිය යුතුය. එසේ නොවෙන්නේ ඇත්තටම කකුල යනු භෞතිකව පවතින දෙයක් නොවේ. මේ මුලු ශරීරයම මානසිකව ගොඩනගා ගත් මායාවක්. නමුත් මේ මායාව ඔබට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස භාවිතා කරලා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නොහැකිය. එයට ඔබ සියලු අන්ත වලින් මිදිය යුතුය. එවිට ඔබ එක මොහොතකදී ශරීරය සහ මනස යන දෙකම මායාවක් බව ප්‍රත්‍යක්ෂ වේවි, එය නිවන යි.

 
 
 

52 Comments


4zb5bsnxm
Aug 16

That's such a fascinating insight into how our minds construct reality—it really makes you question what's truly "real" versus what we simply perceive. This reminds me of the game fish eat fish, where survival is all about perception and strategy. Deep thoughts indeed!

Like

v7cztusuh
Aug 16

This page makes you question reality itself — the idea that your own body is just a mental illusion is both fascinating and unsettling. It’s like stepping into a philosophical nightmare. Perfect fit for cursed images.

Like

v7cztusuh
Aug 16

This article about phantom limbs and the illusion of the body is truly mind-bending. It makes you question everything you perceive, almost like solving a complex arrow puzzle.

Like

74oqth6gi
Aug 16

Absolutely love how rasterbator turns any image into a massive, wall-worthy poster using just a home printer! Perfect for classroom projects or sprucing up your space with custom wall art—so easy and surprisingly crisp once assembled.

Like

As electric vehicles become more common, dependable charging equipment is increasingly important. Scheduling EV Charger Repair Service near me helps maintain efficient charging performance while preventing unexpected issues that could interrupt daily transportation needs.

Like
bottom of page