top of page
Search

ආගම කුමක්ද?


ree

ආගම යනු කුමක්ද? ආගම පමණක් නොව, ජාතිය, සංස්කෘතිය, සදාචාරය මේ සියල්ලම ඔබට කියන්නේ යම් කිසි කෙනෙක් බවට පත් කරන්නයි. නමුත් ඔබ කිසිවෙකු නොවන විටදී ඔබට නියම ධර්මය ලැබෙයි. ඔබ යම් කිසි අන්තයක එල්ලීගෙන සිටිනවා නම් ඔබ මමත්වයට යටවූ කෙනෙක්. ආගමක්, මමත්වයක් නැති තැන ඔබට ඔබ තුලින්ම සැබෑ ධර්මය මතු වෙනු ඇත. ඔබ ඔබගේ මනසේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමම ධර්මයයි. එයට ආගමක් අවශ්‍ය නොවේ. මායාව ප්‍රත්‍යක්ෂ කරගැනීමයි සිදු කල යුත්තේ. මායාව යනු ඔබ මනස තුල ද්විතාවයයි. ඔබ කෙනෙක්ට වඩාත් ආදරය කරනවා නම් ඊට විරුද්ධ දේ වෛරයයි. මනස පොඩි දේකටත් එම වෛරය, ඊර්ශ්‍යාව මතු කර ගනියි. ඔබ ආදරය සහ වෛරය එකම දේට පවතිනවා යන්න තේරුම් ගන්න. මෙම දිවිතාවයෙන් මිදී මැද සිටින්නා නියම ධර්මය තමා තුලින්ම ප්‍රත්‍යක්ෂ කර ගනියි.

 
 
 

2 Comments


I recently hired an assessment writer from a UK platform, and it made such a difference! The writer had in-depth knowledge of my subject and formatted everything perfectly according to academic guidelines. The tone, structure, and citations were on point. I got a solid grade thanks to their professionalism and reliability.

Like

Mike Robson
Mike Robson
May 15, 2024

NICE

Like
bottom of page