බුද්ධත්වය
- K.K.N. Maduwanthi
- Jun 23, 2019
- 1 min read

බුදුවූ පසුව මොනවාද ඔබ අවබෝධ කර ගත්තේ යන ප්‍රශ්ණයට, බුදුන් සිනාසෙමින් පැවසුවා,
"මම මුකුත්ම ලබාගත්තේ නෑ, අනික් අතට මෙම මනස නිසා අවශ්‍ය වන්නේ නිතරම යම් දෙයක් ලබා ගැනීමටයි, හැම දේකින්ම මම අතුරුදහන් වුනා. මම කිසිම දෙයක් ලබා ගත්තේ නෑ, මෙය කිසිවකට ලගා වීමක් නොවේ. අනික් මතය නම් ලගාවෙන්නා අතුරුදහන් වුනා. මම තව දුරටත් නෑ, බලන්න එහි සුන්දරත්වය, මම ඉන්නකොට මම ඉන්න තැන දුක්ඛිතය, මම තව දුරටත් නැති විට හැම දෙයක්ම අතිශය ප්‍රීතිජනකයි. අතීශය ප්‍රීතිමත් බව නොනවත්වා ම ලැබෙන ආශිරුවාදයක්, හැම තැනදීම. දැන් කොහෙවත්ම දුක්ඛිත බව නෑ."
Nice Article good post https://lawcrust.com
AEO Registration program is a WCO guidance, having the objective of policy development, risk management and trade facilitation, that is in line with SAFE Framework of Standards to secure and facilitate trade globally. AEOs (Authorized Economic Operator) are companies involved in the international movement of goods in compliance with provisions of National Customs law and who could be approved by or on behalf of the government in line with WCO or equivalent standards.