top of page
Search

මමත්වය

Jun 24, 2019
1 min read


මනසට පුලුවන් අනාගතයේ ජීවත් වන්න, නමුත් වර්ථමානයේ ජීවත් විය නොහැකිය. වර්ථමානයේදී ඔබට පුලුවන් සරළ වූ බලාපොරොත්තු සහ කැමැත්තන් සමග ඉන්න. නමුත් එය කොහොමද ඔබව දුක්ඛිත බවට පත් කරන්නේ. ඔබ ඇත්තටම මෙන්න මේ දැන් මොහොත තුල ජීවත් වනවා නම් ඔබගේ දුක්ඛිත බාවය අතුරුදහන් වේවි.


නමුත් කොහොමද ඒක මමත්වයට සම්බන්ධ වෙන්නේ? මමත්වය යනු අතීතයක එකතු කිරීමක්, ඔබ දන්නා ඕනෑම කෙනෙක්, අත්දැකීමක්, කියවපු දෙයක්, ඕනෑම කෙනෙක්ට අතීතයේදී සිදු වූ දේවල් මේ සියල්ලම ගොඩ ගහනවා මේ මොහොතට. එම සියලු අතීතයම මමත්වයයි. එය තමයි ඔබ

 
 
 

Comments


bottom of page