top of page
Search

ඹබ ඉන්නේ කොහෙද?


ඔබ ඉපදුන බව ඔබට මතකද? ඔබ ඉපදුන බව ඔබට මතක නැත .ඔබගේ අම්මාට තාත්තට ඔබ ඉපදුනේය..නමුත් ඔබ කිසිම දෙයක් දන්නෙ නැ.කිසිම දෙයක් නොදෙන සිටි ඔබ කනෙන් අසා ,ඇසෙන් බලා ලෝකයක් හදා ගත්තා නේද? ඒ සදා ගත් ලෝකයේ ඔබගේ අතීතය අවසානය..එම නිසා අතීතයෙන් නිදහස් වෙන්න.අනාගතය පැමින නෙත...සියලුම දේ පවතින්නේ මෙ මොහොත තුලමය..ඔබට ජීවිතයේ පැන යා නොහැකි එකම දෙය මේ මොහොත පමනයි.මේ මොහොත තුල ජීවත් වන්න.මේ මොහොත තුල අවදියෙන් ජීවත් වෙන්න.

මෙ මොහොත තුල ඔබගේ සිතෙහි සිතුවිලි පහල වෙයි..එක සිතුවිල්ලක් ඇතිවෙයි එය ඇතිවීම තුලම නැතිවෙයි..සිතුවිලි ඇතිවීම තුලම නැතිවීම දෙස සිහියෙන් බලන්න..ඔබ කැමති අකමැති සිතුවිලි සියල්ලම ඇතිවීම තුලම නැතිවෙයි.එම නිසා ඔබ ඒ දෙස බාලා සිටින්න..එයම නිවනට මග පෙන්වනු ඇත.

 
 
 

Comentarios


bottom of page