හිස් බෝට්ටුව

යම් පුද්ගලයෙක් ගගක් හරහා කුඩා බෝට්ටුවකින් ගමන් කරමින් සිටින විට විශාල බෝට්ටුවක් ඔහුගේ බෝට්ටුවෙහි වැදුනහොත් ඔහු කුමක් කරාවිද? ඔහු කෑ ගසාවි. කේන්ති ගනීවි, ශාප කරාවි, ඒ බෝට්ටුව පදවන්නාට නමුත් ඔහු දුටුවහොත් එම බෝට්ටුවෙහි පදවන්නෙක් නැති බවට ඔහු කොතරම් තරහා ගන්න පුද්ගලයෙක් වුවත් ඔහු තරහා ගන්නේ නැත, ශාප කරන්නේ නැත.
ඔබ ජීවන ගමනේදී ඔබගේ බෝට්ටුව හිස්කර ගන්න. එනම් මමත්වය නැති කරගන්න නිවන් දකින්න. එවිට ඔබගෙන් කිසිවෙකුට හෝ කිසිවෙකුගෙන් ඔබට හානියක් නොවෙනු ඇත.



Comments